• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුල්ල කුජීත වෙන්න පැරදුණු රනිල් තුට්ටු දෙකටම වැටෙයි! යහපාලන ආණ්ඩු කාලෙ සජිත් එක්ක ගත්ත ෆොටෝ වගයක් අද ඊයෙ වුණ එකක් වගේ හතර වටේ යවයි!  I Sri Lanka Latest News

September 27, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු තවත් කිහිප දෙනකු සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

වික්‍රමසිංහ පාර්ශ්වය විසින් මෙම ඡායාරූප මුදාහැර ඇති බව පැවසෙන අතර එජාපය හා සජබය අතර මහමැතිවරණය ඉලක්ක කරගෙන සන්ධානගත වීමක් සිදුවන බවට ප්‍රචාරයක් ගෙන යාම අරමුණු කරගෙන සහ සජබය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් යුතුව බව ඡායාරූප මුදාහැර ඇති පෙනෙන්නට තිබේ.

කෙසේවෙතත් මෙම ඡායාරූප වසර 5ක් පැරණි ඒවා බව මේ පිළිබද දන්නා කියන සියලු දෙනාම පැහැදිලිව දන්නා කාරණාවකි.

මෙම ඡායාරූප ගෙන තිබුණේ යහපාලන ආණ්ඩුව අවසාන සමයේදීය. එසේත් නැතිනම් 2019 ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව ගත් ඡායාරූප කිහිපයකි.

නමුත් මෙය අද ඊයේ සිදුවූවක් බව පෙන්වමින් රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් යළිත් මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට කටයුතු කොට තිබීම තුට්ටු දෙකේ වැඩක් බව බොහෝ දෙනාගේ හැගීමය.

මේ වනවිට මැතිවරණ 40 ගණනක් පරාජයට පත්වී තුන්වන ජනාධිපතිවරණයෙනුත් පරාජයට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් තීන්දු කොට ඇත්තේ එජාප නායකත්වයේ සිටිමීන්ම ඉදිරි මහමැතිවරණයටත් තරග කිරීමේ සූදානමිනි.

නමුත් ඊට එජාපය ඇතුළෙන්ම බරපතළ විරෝධයක් මේ වනවිට එල්ල වෙමින් පවතින බවක්ද දැකගන්නට පුලුවන.

රනිල් වික්‍රමසිංහගේ වයස මේ වනවිට අවුරුදු 76කි.

SendShareShare
Previous Post

පිනට ලැබුණු රනිල්ගේ ආණ්ඩුවේ සියලු මැතිඇමැතිලාට තවත් සැප විඳ විඳ ඉන්නෙ නැතිව ආණ්ඩුවේ නිලනිවාස බාර දී එළියට යන්න නියෝගයක්! I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවට පස්ස පෙන්වලා රනිල් පස්සේ ගිය මහින්දානන්දටයි-රෝහිතටයි හතර පැත්තම නැතිවෙයි! අන්තිමේදී දිලිත්ගේ පක්ෂයෙනුත් ගන්න බෑ කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.