අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වී සිගිති ආතල් ගනිමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ නිල වාහන භාවිතා කළ සම්බන්ධීකරණ නිලධාරිවරුන් සිය වාහන භාරදීමෙන් අනතුරුව ඒවා අවභාවිත කර ඇති බව කීම පිළිගත නොහැකි යැයි කියාය.










