හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත්පැන් බලපත්‍ර සහ මත්පැන් ස්කාගාර බලපත්‍ර ලබාගත් විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව රටට හෙළිදරව් කිරීමට නියමිත බව වසන්ත සමරසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම මත්පැන් බලපත්‍ර ලක්ෂ 400කට පමණ විකිණූ මන්ත්‍රී නම් ලයිස්තුව හෙළිදරව් කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා කීය.
මීට අමතරව විමධ්‍යගත අරමුදලෙන් කෝටි ගණන් මුදල් ගත් විපක්ෂ මන්ත්‍රී නම් ලයිස්තුවද ඉදිරි දින කිහිපය ඇතුළත රටට හෙළිදරව් කිරීඹට නියමිතව ඇති බව වාර්තා වේ.










