බිත්තරයක මිල රුපියල් 10කින් පමණ පහත දැමීමට බිත්තර නිෂ්පාදකයන් පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ජනතාවගේ ඉල්ලුම පහළ යාම සහ නිෂ්පාදනය ඉහළ යාම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට බිත්තරයක් රුපියල් 28-30 අතර මිලකට විකිණීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් බිත්තර නිෂ්පාදකයන් බිත්තර මිල ගණන් අඩු කිරීඹට පියවර ගෙන තිබුණද තවමත් හාල් මෝල් හිමියන් හාල් මිල පහත දැමීමට පියවර ගෙන නැත.










