• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කාලෙ අනුරට උඩ දදා ගහපු චමුදිත අද උදේ හිරු TV එකේ පත්තර කියවද්දී දිනපු අනුර ගැන කියන දේවල් බලන්න 35,000ක් ඇවිත්! පැය 7ක් ඇතුළත ලක්ෂ 4ක් බලලා! VIDEO I Sri Lanka Latest News

September 23, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
ඡන්දෙ කාලෙ අනුරට උඩ දදා ගහපු චමුදිත අද උදේ හිරු TV එකේ පත්තර කියවද්දී දිනපු අනුර ගැන කියන දේවල් බලන්න 35,000ක් ඇවිත්! පැය 7ක් ඇතුළත ලක්ෂ 4ක් බලලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර ජනාධිපතිවරණය පැවැත් වූ කාලසීමාව තුල බොහෝසෙයින් කතාබහට ලක්වූ මාධ්‍ය නාලිකාවක අද උදෑසන පැවැත්වූ පත්තර විස්තර වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මේවන විට කතාබහට ලක්වෙමින් පවතිනවා. Sri Lanka Latest News

ඒ හිරු උදෑසන “පත්තරේ විස්තරේ” වැඩසටහන යූටියුබ් සමාජ මාධ්‍ය හරහා පැය 7ක් වැනි කෙටි කාලයක් තුළ නැරඹූ ප්‍රමාණය එකවරම ලකෂ 4කට වඩා වැඩි පිරිසක් දක්වා ඉහළ යාමයි.

මේ අතර එම වැඩසටහන අද උදෑසන හිරු යූටියුබ් චැනලය හරහා සජීවීව 35දහසකට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් එකවරම නැරඹුම්වාර ඉහළ යෑමට හේතුව ගැන ප්‍රේක්ෂකයින් විවිධ ප්‍රතිචාර දක්වා තිබේ.

මේ අතර පත්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද විශාල පිරිසක් සුබපැතුම් එක් කර තිබේ.

එහිදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ හිරු නාලිකාව සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් දක්වා තිබූ අදහස් කීපයක් පහතින් දක්වා ඇත.

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
SendShareShare
Previous Post

නායකත්වයේ වෙනසක්? හහ්.. හහ්… හා…! කව්ද කියන්නේ? මිනිස්සු නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ! මෙන්න සජබ ප්‍රතිචාරය! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිස් අමාත්‍යංශයේ අලුත් ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අදම ගිහින් වැඩ බාරගනී! ඉස්සරහට කරන්න යන දේ ගැන කෙටියෙන්ම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper