නව ජනාධිපති ලෙස දිව්රුම් දුන් අනුර කුමාර දිසානායක මහතා විසින් නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව ජනාධිපතිවරයාද ඇතුලුව නව කැබිනට් මණ්ඩලය කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනකුගෙන් සමන්විතය.
නව ජනාධිපතිවරයා යටතේ අමාත්‍යංශ 15ක් පත් කොට ඊට නව ලේකම්වරු 15 දෙනෙක් පත් කිරීමට නියමිතව තිබේ.
මෙම අමාත්‍යංශ 15 කැබිනට් ඇමැතිවරුන් සිව් දෙනා අතරේ බෙදීමට නියමිතව ඇති බව වාර්තා වේ.










