ලෝකයේ තෙල් මිල පහළ යද්දී ලංකාවේ තෙල් මිල ඉහළ දැමීමට LIOC සමාගමට අවසර ලබා දීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුකූලද යන්නත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටී.
ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව ජනතාව පෙළගැස්වීමට තමන් කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කර සිටී.










