ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයෙන් සිය බඩු බාහිරාදිය ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.Sri Lanka Latest News
එමෙන්ම සිය නිල වාහන බාර දීමටද ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.
පසුගිය මැතිවරණවලදී පරාජයට පත්වුණු සෑම අවස්ථාවකදීම රනිල් වික්රමසිංහ මහතා මේ ආකාරයට බඩු බාහිරාදිය රැගෙන පිටව ගොස් තිබිණ.










