ෆේස්බුක් ජනධිපති අද රෑයින් අවසන් . අපි රටින් යන්නෙ නෑ යන්න වෙන්නෙ ඒ අයට යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
ව්පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහතා මහනුවරදි ජන්දය ප්‍රකාශ කිරිම සදහා මහනුවර දංගොල්ල විමලබුද්ධි විද්‍යාලයට පැමිනි අවස්ථාවේදි මෙම අදහස් පලකර සිටියේය .










