• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

JVP එක ආයෙත් පරණ සෙල්ලම පටන් අරන්! මේ අය අන් මතයක් ඉවසන්නේ නෑ! රණවිරුවො කියලා කියා ගත්ත කට්ටියක් ජෙනරල්වරුන්ව මරනවා කිව්වා! පුස්තකාලයෙදි ජවිපෙට එරෙහිව කතාකළ ආචාර්යවරයෙක්ට ගහන්න පැන්නා! දැන් ජපුර සරසවි සිසුන්ට පොලු මුගුරු අරන් ලේ පෙරෙනකම් ගහලා! දැන් මේ ගැටුම අනෙක් විශ්වවිද්‍යාලවලටත් පැතිරෙන අවදානමක් ඇවිත්! මේක අතිශය භයානක තත්ත්වයක්! බුලට් එකෙන් නැතිව බැලට් එකෙන් රට කරන හැටි හර්ෂ JVP එකට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

September 13, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
අපි මෙච්චර කල් කියපු කතාව තමයි අනුර කුමාර ඇම්බියුලන්ස් කතාවෙන් කිව්වේ! ඒක ගැන හරි සතුටුයි! අනුර කුමාරත් සජබෙ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගත්තා කියන එක තමයි මේ හර්ෂ කියන්නේ! I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණ සිය පරණ පුරුදු සෙල්ලම යළි පටන් ගෙන ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ‘මේ අය අන් මතයක් ඉවසන්නේ නෑ. රණවිරුවො කියලා කියා ගත්ත කට්ටියක් ජෙනරල්වරුන්ව මරනවා කිව්වා. පුස්තකාලයෙදි ජවිපෙට එරෙහිව කතාකළ ආචාර්යවරයෙක්ට ගහන්න පැන්නා. දැන් ජපුර සරසවි සිසුන්ට පොලු මුගුරු අරන් ලේ පෙරෙනකම් ගහලා. දැන් මේ ගැටුම අනෙක් විශ්වවිද්‍යාලවලටත් පැතිරෙන අවදානමක් ඇවිත්. මේක අතිශය භයානක තත්ත්වයක්.’ යැයි කියාය.

රණවිරු සමුලුවේදී!

‘අපි තොපිලට උඹලට ගහනවා බලාගෙන හිටපල්ලා! අපි ගහනවා මරනවා තොපිව! පඬුරු පාක්කුඩම්වලට යටවුණු ජෙනරල්ලා ටික බලාපල්ලා! හිටපු ආමි කමාන්ඩර්ලා ටික බලාපල්ලා! මල්ලි ගහනවා අනිවාර්යයෙන් බලාගෙන ඉන්න!’ ප්‍රසිද්ධියේම තර්ජනය කරපු මාලිමාවේ හිටපු මේජර් CIDයට ගෙන්වා ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ පුස්තකාලයේදී!

මාලිමාවට දැන් අනෙක් මතයක් ඉවසන්නම බෑ වගේ! ජ’පුර සරසවියේදි පෙරටුගාමීන්ට ගැහුවා! ඔන්න දැන් කොළඹ පුස්තකාලයේ තිබ්බ මීටින් එකකට පැනලා පොලු මුගුරුවලින් ගහලා! මෙන්න ගහන වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී

මාලිමාව ජයවර්ධනපුර සරසවියේ යකා නටයි! පෙරටුගාමීන් එක්ක ගුටි ඇනගනී! සරසවිය දින නියමයක් නැතිව වසා දමයි! සියලුම සිසුන් සරසවි පරිශ්‍රයෙන් ඉවත් කරයි! එන්න කලින්ම මෙහෙම නම් ආවාට පස්සෙ කොහොම හිටියිද? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මව්රට මුලින්ම රටටම හෙළිකළා! ඡන්ද කටේ ජනාධිපතිවරයා දීපු කැසිනෝ බලපත්‍රයට එරෙහිව සජබ නීතීඥවරු අධිකරණයට යන්න ලෑස්ති වෙයි! මේක දෙන්න මිලියන 250ක ආයෝජනයක් ආවාද? කොහේටද ඒ සල්ලි ගියේ? බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කොහේටද ගෙව්වේ? මෙන්න ඩීල්! මෙන්න සල්ලි හොයන විදිහ! රතු අලි පැටව් මේවා ගැන සද්දයක් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මාලිමාව දිනලා ඔක්කොමලගේ රෙදි ගලවනවා…!’ මෙන්න දමිතාට කෝල් කරලා කරපු තර්ජනයේ හඬපටය එළියට ඇවිත්! මුලින්ම රණවිරුවන්ට මරනවා ගහනවා කිව්වා! ඊට පස්සේ සිවිල් සමාජයට තර්ජනය කළා! ඊටත් පස්සේ ජ’පුර සරසවි සිසුන්ට ගැහුවා! මොකද්ද මේ වෙන්න යන්නේ…? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper