• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මව්රට මුලින්ම රටටම හෙළිකළා! ඡන්ද කටේ ජනාධිපතිවරයා දීපු කැසිනෝ බලපත්‍රයට එරෙහිව සජබ නීතීඥවරු අධිකරණයට යන්න ලෑස්ති වෙයි! මේක දෙන්න මිලියන 250ක ආයෝජනයක් ආවාද? කොහේටද ඒ සල්ලි ගියේ? බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කොහේටද ගෙව්වේ? මෙන්න ඩීල්! මෙන්න සල්ලි හොයන විදිහ! රතු අලි පැටව් මේවා ගැන සද්දයක් නෑ! VIDEO I Sri Lanka Latest News

September 13, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී කැසිනෝ බලපත්‍රයක් දීලා! ගිවිසුම් අත්සන් කළේ ඡන්දෙ ප්‍රකාශ කළාට පස්සේ! අලුත් නීතියට අනුව ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළාද? බිලියන 05ක හෝ බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කෝ ඒ මුදල්? මැතිවරණ කොමිසමටත් පැමිණිලි කරන්න සූදානම්! අධිකරණයට යන්නත් නියමිතයි! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඡන්දය කට ළග තිබියදී මුදල් අමාත්‍යවරයා ලෙස කැසිනෝ බලපත්‍රයක් ලබා දී ඇති බව සජබ නීතීඥවරු අද මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දුන්හ.Sri Lanka Latest News

‘ගෝල්ඩන් අයිලන්ඩ් හොස්පිටලිටි ලිමිටඩ්’ නමැති මව් සමාගම ‘මගින් ක්‍රියාත්මක වන ‘මැජෙස්ටික් ප්‍රයිඩ් කැසිනෝ ශ්‍රී ලංකා’ නම් ආයතනයකට ජනාධිපතිවරයා විසින් මෙම කැසිනෝ බලපත්‍රය නිකුත් කිරීම සදහා සිය අත්සන යොදා ඇත්තේ ඉකුත් ජුලි 05 වැනි දින බවත්, ඊට අදාළව ආයෝජන මණ්ඩලය විසින් සිය අනුමැතිය ලබා දෙන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ජුලි 26 දිනට පසු අගෝස්තු මස 01 වැනි දින බවත් ඔව්හු සදහන් කළහ.

මේ ආකාරයට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සති 3ක් තිබියදී මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා කැසිනෝ බලපත්‍රයක් නිකුත් කිරීමේදී ඊට අදාළ නිර්ණායකයන් නිසි පරිදි අනුගමනය කළේද යන්න පිළිබදව විශාල කතාබහක් මේ වනවිට ක්ෂේත්‍රයේ මතුව ඇති බව කී නීතීඥවරු පැරණි ගැසට් නිවේදනයට අනුව කැසිනෝ බලපත්‍රයක් නිකුත් කිරීමේදී රුපියල් මිලියන 500ක මුදලක් ඒ සදහා ගෙවිය යුතුව ඇති බවත්, එම මුදල් ගියේ කොතැනටද යන්න සොයා බැලිය යුතු බවත් කියා සිටියහ.

මව්රට කළ හෙළිදරව්ව!

ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී කැසිනෝ බලපත්‍රයක් දීලා! ගිවිසුම් අත්සන් කළේ ඡන්දෙ ප්‍රකාශ කළාට පස්සේ! අලුත් නීතියට අනුව ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළාද? බිලියන 05ක හෝ බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කෝ ඒ මුදල්? මැතිවරණ කොමිසමටත් පැමිණිලි කරන්න සූදානම්! අධිකරණයට යන්නත් නියමිතයි! EXCLUSIVE I Sri Lanka Latest News
SendShareShare
Previous Post

දීපු නියෝගය ක්‍රියාත්මක නොකරපු ආගමන විගමන පාලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චෝදනා පත්‍ර ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!  I Sri Lanka Latest News

Next Post

JVP එක ආයෙත් පරණ සෙල්ලම පටන් අරන්! මේ අය අන් මතයක් ඉවසන්නේ නෑ! රණවිරුවො කියලා කියා ගත්ත කට්ටියක් ජෙනරල්වරුන්ව මරනවා කිව්වා! පුස්තකාලයෙදි ජවිපෙට එරෙහිව කතාකළ ආචාර්යවරයෙක්ට ගහන්න පැන්නා! දැන් ජපුර සරසවි සිසුන්ට පොලු මුගුරු අරන් ලේ පෙරෙනකම් ගහලා! දැන් මේ ගැටුම අනෙක් විශ්වවිද්‍යාලවලටත් පැතිරෙන අවදානමක් ඇවිත්! මේක අතිශය භයානක තත්ත්වයක්! බුලට් එකෙන් නැතිව බැලට් එකෙන් රට කරන හැටි හර්ෂ JVP එකට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.