• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී කැසිනෝ බලපත්‍රයක් දීලා! ගිවිසුම් අත්සන් කළේ ඡන්දෙ ප්‍රකාශ කළාට පස්සේ! අලුත් නීතියට අනුව ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළාද? බිලියන 05ක හෝ බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කෝ ඒ මුදල්? මැතිවරණ කොමිසමටත් පැමිණිලි කරන්න සූදානම්! අධිකරණයට යන්නත් නියමිතයි! EXCLUSIVE I Sri Lanka Latest News

September 11, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී කැසිනෝ බලපත්‍රයක් දීලා! ගිවිසුම් අත්සන් කළේ ඡන්දෙ ප්‍රකාශ කළාට පස්සේ! අලුත් නීතියට අනුව ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළාද? බිලියන 05ක හෝ බිලියන 10ක බලපත්‍ර ගාස්තුව ගෙව්වාද? කෝ ඒ මුදල්? මැතිවරණ කොමිසමටත් පැමිණිලි කරන්න සූදානම්! අධිකරණයට යන්නත් නියමිතයි! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සති 3ක් තිබියදී මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කඩිමුඩියේ කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි නෙළුම් කුළුණ පරිශ්‍රයේ නව කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ගැටලු ගණනාවක් මතුවී තිබේ. Sri Lanka Latest News

‘ගෝල්ඩන් අයිලන්ඩ් හොස්පිටලිටි ලිමිටඩ්’ නමැති මව් සමාගම ‘මගින් ක්‍රියාත්මක වන ‘මැජෙස්ටික් ප්‍රයිඩ් කැසිනෝ ශ්‍රී ලංකා’ නම් ආයතනයකට ජනාධිපතිවරයා විසින් මෙම කැසිනෝ බලපත්‍රය නිකුත් කිරීම සදහා සිය අත්සන යොදා ඇත්තේ ඉකුත් ජුලි 05 වැනි දිනය.

එමෙන්ම ඊට අදාළව ආයෝජන මණ්ඩලය විසින් සිය අනුමැතිය ලබා දෙන්නේ ඉකුත් අගෝස්තු මස 01 වැනි දිනය.

ඒ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ජුලි 26 දිනට පසුවය.

ඒ මේ ආකාරයට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සති 3ක් තිබියදී මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා කැසිනෝ බලපත්‍රයක් නිකුත් කිරීමේදී ඊට අදාළ නිර්ණායකයන් නිසි පරිදි අනුගමනය කළේද යන්න පිළිබදව විශාල කතාබහක් මේ වනවිට ක්ෂේත්‍රයේ මතුව තිබේ.

ඒ, පැරණි ගැසට් නිවේදනයට අනුව මෙම කැසිනෝ බලපත්‍රය නිකුත් කළාද එසේත් නැත්නම් ජනාධිපතිවරයා විසින්ම 2024 ජනවාරි මස 12 වැනිදා නිකුත් කරන ලද නව සංශෝධන සහිත ගැසට් පත්‍රයට අනුව මෙම කැසිනෝ බලපත්‍රය නිකුත් කළාද යන්න සම්බන්ධයෙනි.

පැරණි ගැසට් නිවේදනයට අනුව කැසිනෝ බලපත්‍රයක් නිකුත් කිරීමේදී රුපියල් මිලියන 500ක මුදලක් ඒ සදහා ගෙවිය යුතුව තිබේ.

නමුත් නව ගැසට් පත්‍රයට අනුව කැසිනෝ බලපත්‍රයක් නිකුත් කිරීමේදී ඒ සදහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ආයෝජනය කළ යුතුව ඇති අතර බලපත්‍රයේ ස්වාභාවය අනුව රුපියල් බිලියන 10ක් හෝ රුපියල් බිලියන 5ක් අදාළ සමාගම විසින් ගෙවිය යුතුව තිබේ.

එසේ නම් මෙම බලපත්‍රය නිකුත් කිරීමේදී සිදුකළ අමෙරිකානු ‌ඩොලර් මිලියන 250ක ආයෝජනයක් සිදු කළාද, ඊට අදාළව රුපියල් බිලියන 10ක හෝ රුපියල් බිලියන 5ක මුදල ගෙවනු ලැබුවාද යන්න පිළිබදවත්, එසේ ගෙවනු ලැබුවේ නම් ඒ මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබදවත් මේ වනවිට බරපතළ ගැටලුවක් මතුව තිබේ.

එම මුදල්, මුදල් අමාත්‍යංශයට ලැබුණාද, එසේත් නැතිනම් පැරණි ක්‍රමයට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබුණාද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති අතර එසේ ගෙවූයේ නම් අදාළ ආයතන විසින් ඒ පිළිබදව යම් ප්‍රකාශයක් සිදු කළ යුතුව තිබේ.

එමෙන්ම මෙම කැසිනෝ බලපත්‍රය ලබා දීමේදී ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉකුත් ජනවාරි මාසයේදී සංශෝධනය කරන ලද ගැසට් නිවේදනයට අනුව කටයුතු කළේද යන්න පිළිබදවද මේ වනවිට විශාල කතාබහක් නිර්මාණය වී ඇත.

මන්ද යත් ජනාධිපතිවරයා විසින්ම සංශෝධනය කරන ලද නිවේදනයට අනුව අදාළ ආයතන කටයුතු කොට නොමැති නම් එය බරපතළ ගැටලුවක් වීම නිසාය.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම සැකසහිත කැසිනෝ බලපත්‍ර ගනුදෙනුව පිළිබදව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කණ්ඩායම් කිහිපයක් තීරණය කොට ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජනාධිපතිවරණය අවසන් වූ වහාම මෙම ගනුදෙනුව පිළිබදව නියත වශයෙන්ම විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට සහ අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට එම පාර්ශ්ව මේ වනවිටත් තීන්දු කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයා විසින් ජුලි 05 වැනි දින කැසිනෝ බලපත්‍රය ලබාදීමට කටයුතු කොට ඇති අයුරු!

ආයෝජන මණ්ඩලය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ගිවිසුම්ගත වී ඇති අයුරු!

ජනවාරි පළමුවැනි දින නිකුත් කළ කැසිනෝ බලපත්‍ර ලබා දීමේදී කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන නිවේදනය!

698735728-Casino-Regulation-Date-2024-01-12-Gazette-No-2366-33Download

SendShareShare
Previous Post

උද්දිකගේ කාර් එකට වෙඩි තියපු නාට්ටිය ගැන ප්‍රශ්න කරගෙන යද්දී ඇග කිලිපොළා යන කතාවක් මතුවෙයි! අවුරුදු 4කට කලින් වෙඩි තියලා මරපු SF ‌ලොක්කාගේ කේස් එකටත් පොලිසිය ගෑවිලා! කෝටි 13ක සල්ලියක් පොලිසියට බෙදිලා ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

පහුවෙලා ඇවිත් කලින්ම ගිය අවුරුදු හැටහයේ තරුණයා සේනක බටගොඩ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.