• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බෑ! ප්‍රහාරයේ චෝදනා එල්ල වූ අයට ඉහළ තනතුරු දීලා! ආර්ථිකය අවිනිශ්චිතයි! මිනිස්සුන්ට කන්නවත් නෑ! ලංකාව නිසා ජිනීවා ගිනිගනී! අලුතෙන් එන ආණ්ඩුවටත් ලේසි වෙන එකක් නෑ! Sri Lanka Latest News

September 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බෑ! ප්‍රහාරයේ චෝදනා එල්ල වූ අයට ඉහළ තනතුරු දීලා! ආර්ථිකය අවිනිශ්චිතයි! මිනිස්සුන්ට කන්නවත් නෑ! ලංකාව නිසා ජිනීවා ගිනිගනී! අලුතෙන් එන ආණ්ඩුවටත් ලේසි වෙන එකක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා. Sri Lanka Latest News

මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ, පාස්කු ප්‍රහාරයේ වගකීම් උල්ලංඝණය කළ බවට චෝදනා ලැබු පුද්ගලයින් උසස් තනතුරු සඳහා පත්කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් කියා සිටියේ බොහෝ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මේ වනවිට අවිනිශ්චිත බව ද 2021 සහ 2023 වසර අතර දරිද්‍රතා අනුපාතය පවා දෙගුණයකින් ඉහළ ගොසින් ඇති බව මහකොමසාරිස්වරයා කියා සිටියා.

එමඟින් වැඩි වැඩියෙන් කුටුම්භවලට අධ්‍යාපනය හෝ පෝෂණය අතරින් ආහාර හෝ සෞඛ්‍යය තෝරා ගැනීමට බල කර තිබෙන බව මහකොමසාරිස්වරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එළැඹ ඇති අතර එතුළින් අලුතින් තේරී පත්වන පරිපාලනය වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා අවශ්‍ය පරිවර්තනීය වෙනස්කම් සඳහා කැපවිය යුතු බව මහකොමසාරිස්වරයා පවසා සිටියා.

බලයේ සිටින අය ඉදිරි මැතිවරණවලට පෙර හෝ පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සහ සාමකාමීව රැස්වීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාව මේ පරිවර්තනයට සහය දිය යුතු වන බව ද ඔහු අවධාරණය කර සිටියා.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ අපරාධ විමර්ශනයේ ද සීමිත ප්‍රගතියක් රජය අත්පත් කරගෙන තිබෙන බව මහකොමසාරිස් වොල්කර් ටර්ක් කියා සිටියා.

එමෙන්ම අද වනවිට බරපතළ ලෙස උල්ලංඝණය කිරීම්වලට වගකිව යුතු යැයි කියන පුද්ගලයින් ඉහළ තනතුරුවලට පත් කිරීම අඛණ්ඩව සිදුවීම ද වාර්තා වන බව ද මෙම මුල් බැසගත් දණ්ඩමුක්තිය තුළින් රටේ මෑතකාලීන ආර්ථික අර්බුදයේ මූලික හේතු වූ දූෂණය, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ පාලන අසාර්ථකත්වයන් මගින් ප්‍රකාශ වී තිබෙන බව මහකොමසාරිස් වොල්කර් ටර්ක් වැඩිදුරටත් කියා සිටියා.

SendShareShare
Previous Post

යුද්ධය දිනපු හමුදාපතිවරු-යුද්ධය කරපු මේජර් ජෙනරල්වරු- යුද්ධය දිනපු රණවිරුවො එක රොත්තට සුගතදාස ක්‍රීඩාංගණයට එයි! සජිත්ගේ දිවි දෙන රණවිරු සමුළුව ඇරඹේ! සජීවීව මෙතනින් බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සුන්ට පාස්පෝට් නැතිවුණේ ඇයි? e passport ටෙන්ඩර් අරන් වෙලාවට දීගන්න බැරි වුණු රනිල්ගේ ගජමිතුරා ජිත් වර්ණකුලසූරිය කව්ද? මෙන්න අහගන්න මිනිස්සුන්ට පාස්පෝට් නැති කරපු හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.