• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය මාස 30 ලක්ෂ 5කට රස්සා නැතිවෙලා! Sri Lanka Latest News

September 7, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
තත්ත්වය භයානකයි! ලක්ෂ 10කට රස්සා නැතිවෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ 2022 පළමු කාර්තුව වනවිට සේවා නියුක්තව සිටි පිරිස 83,85,531ක් වූ අතර, 2024 පළමු කාර්තුව වනවිට එය 79,01,693ක් දක්වා 6%කින් පමණ පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ශ්‍රම බළකාය පිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. *Sri Lanka Latest News)

මේ අනුව පසුගිය වසර දෙකක කාලය තුළ 4,86,838කට පමණ රැකියා අහිමි වී තිබේ.

මේ තුළ කාන්තාවන් 1,72,276ක් පමණ සිටින අතර, පිරිමින් 3,14,562ක් සිටින බව එම වාර්තාවෙන් පැහැදිලි වේ.

කෘෂිකර්මාන්තය තුළ රැකියා අහිමිවීම් 58,569ක් වාර්තා වන අතර, සේවා අංශය තුළ 35,544කට රැකියා අහිමිවීම් වාර්තා වේ.

වැඩිම රැකියා අහිමිවීමක් වාර්තා වන්නේ කර්මාන්ත අංශය තුළ වන අතර, එහි සේවය කළ පුද්ගලයන් 3,92,725කට පමණ අදාළ වසර දෙකක කාලය තුළ රැකියා අහිමිවීම් සිදුව ඇත.

ආර්ථිකය තුළ සැලකිය යුතු ආකාරයේ වර්ධනයක් සිදු නොවන්නේ නම් රටේ සේවා නියුක්තිය ඉහළ නංවා ගැනීමට නොහැකි වන අතර, මෙම පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් කඩාවැටීමට එතුළින් හැකියාව ලැබේ.

එම නිසා ආර්ථික වර්ධනය සඳහා ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය ප්‍රතිපත්ති සැලසිය යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රනිල් දැන් LTTE කාරයෙක් වගේ! මරාගෙන මැරෙන්නයි හදන්නේ! 21 වැනිදා රනිලුයි අනුරයි දෙන්නම එකට තියලා පරද්දනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

සමාජ සාධාරණත්වය-තිරසාර සංවර්ධනය-දූෂණයෙන් තොර රටක්! සිස්ටම් චේන්ජ් එකකට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණයක්! සජිත් නීතීඥවරුන් අමතයි! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper