• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාරාන්තික වෛරසය ගැන කටුනායක සීරුවෙන්! Sri Lanka Latest News

September 7, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ඉන්දියාවෙන් ආ කාන්තාවන් තිදෙනෙක් ගන්න ගිනි අවිත් අරන් ගුවන්තොටුපොළ ඇතුළට ගිය ප්‍රබල ලේකම්වරයා කව්ද? ඉහළින් ආ ඇමතුමෙන් කන් පිරෙන්නම අහගෙනලු!
Share on WhatsAppShare on Facebook

බටහිර සහ මධ්‍යම බටහිර අප්‍රිකානු රටවලින් පැතිර ගිය වඳුරු උණ වෛරසය ශ්‍රී ලංකාවටත් ඇතුළු වීමේ අවදානමට මුහුණ දීම සඳහා මේ රටේ සියලු වරායන්වල සහ ගුවන් තොටුපළවල නිරෝධායන වෛද්‍ය සේවා පුළුල් කර ඇතැයි රජයේ නිරෝධායන ආයතනයේ උසස් නිලධාරියකු පැවැසීය. (Sri Lanka Latest News)

එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට විදේශ රටවලින් පැමිණි වඳුරු උණ වෛරසය ශරීරගත වූ රෝගීන් තායිලන්තය, පාකිස්තානය සහ සිංගප්පූරුවෙන්ද හමුවී ඇති බවයි.

ඒ අනුව කොළඹ වරාය, යාපනය කන්කසන්තුරෙයි, ගාල්ල, හම්බන්තොට වරායවල් සහ කටුනායක, මත්තල, රත්මලාන යන ගුවන් තොටුපළවලටද නිරෝධායන නිලධාරීන් යොදවා මේ පිළිබඳ විශේෂ චක්‍රලේඛ නිකුත් කර ඇති බවද එම නිලධාරියා පැවැසීය.

කොළඹ වරායට පැමිණෙන සෑම විදේශීය නෞකාවක් මගින්ම වෙනදා මෙන් එම නෞකාවේ සිටින පිරිස් පිළිබඳ ලබාදෙන නිෂ්කාශන වාර්තාවක් අදාළ නිරෝධායන නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට භාජන කෙරේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

කව්ද මේ ඇමැතිවරු 21 වැනිදාට කලින් රටින් පනින්න පාස්පෝට්වල වීසා ගහගත්ත! VIDEO I Sri Lanka Latest News

Next Post

ආබාධිත ජනතාව වෙනුවෙන් සජබය සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත්ගේ ප්‍රධානත්වයෙන් එළිදක්වයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන්...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper