• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉගෙනගන්න එවුන් අපරාධ කරන එක වැඩිවෙනවා වගේ! Sri Lanka Latest News

September 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ සූරියවැව බෝධිරාජාරාම විහාරාධිපති කැටපල අමරකිත්ති හිමියෝ පොලිසියෙන් අල්ලයි! බාලවයස්කාර දැරියන් අපයෝජන කිරීම ගැන උසාවිවල දැනටමත් උන්වහන්සේට නඩු දෙකක්! නිදන් හෑරීමකටත් අහුවෙලා! මෙහෙම අය තියාගෙන ශාසනය ආරක්ෂා කරන්න පුලුවන්ද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2023 වසරේදී මෙරට උපාධිධාරීන් 331ක් පමණ බන්ධනාගාරගත වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන නවතම වාර්තාවෙන් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)

මෙයින් 66 දෙනකු වැරැදිකරුවන් වූ අය වන අතර, 265 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

2023දී බන්ධනාගාරගතව සිටි පුද්ගලයන්ගෙන් 14,952ක් අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වූ අය වන අතර, එය මුළු සංඛ්‍යාවෙන් 8.1%ක් වේ.

තවද 44,614 දෙනකු, එනම් 24%ක් පමණ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් අයයි.

අධ්‍යාපන මට්ටම අනුව සලකා බලන විට වැඩි ප්‍රමාණයක් සිර කඳවුරුවල සිරගත වී ඇත්තේ 8 වැනි ශ්‍රේණිය සමත් වූ අයයි.

ඒ තුළ පුද්ගලයන් 64,680 දෙනකු සිටි අතර, එය මුළු ප්‍රමාණයෙන් 35%ක ප්‍රමාණයකි.

5 ශ්‍රේණිය සමත් අය 34,675ක් හෙවත් 19%ක් පමණ සිටි බව වාර්තා වන අතර, 1 සිට 5 දක්වා ශ්‍රේණිවල අධ්‍යාපනය ලැබූ අය 20,188 දෙනකු හෙවත් 11%කට ආසන්න පිරිසක් සිටි බවද වාර්තා වේ.

පාසල් නොගිය, සිරගත වූවන් ප්‍රමාණය 5,370 දෙනකු වන අතර, එය මුළු ප්‍රමාණයෙන් 3%කට ආසන්න පිරිසකි.

ලංකාවේ සිරගතවීම් පසුගිය වසර දෙකක කාලය තුළ ක්‍රමයෙන් වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ. එනම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු විවිධ සිර කඳවුරුවල සිටි පුද්ගලයන් සංඛ්‍යාව 2021දී 76,973ක් වූ අතර, 2022 වනවිට එය 1,38,581 දක්වාත්, 2023 වනවිට 1,85,056 දක්වාත් වැඩිවී ඇති බව දැක්විය හැකිය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

තලතා අතුකෝරල පච වෙලා.. පච වෙලා.. පචම වෙලා යයි! මෙන්න අහගන්න රනිල් එක්ක බෑ කියලා UNP එකෙන් මිනිස්සු අරන් ඇවිත් තියෙන හැටි! අද ලැජ්ජ නැතිව රනිල් හොඳයි කියන හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආනයන ආදායම අඩුවෙයි! අපනයන වියදම වැඩිවෙයි! වෙළෙඳ හිඟය නගී! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.