මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.