පසුගියදා පැවැති වාද පිටිය වැඩසටහනේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අතර මතගැටුමක් සිදුවිය.
මෙහිදී වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් මහතා විසින් එම මතගැටුම සමතයකට පත්කිරීමට උත්සාහ කළද මරික්කාර් මහතා දිගින් දිගටම කියා සිටියේ තමන් පවසන කරුණ සේමසිංහ මහතාට නොතේරෙන බවකි.
ඒ සම්බන්ධ වීඩියෝව පහතින් දැක්වේ.










