• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතීතයේ පාඩම් ඉගෙන ගෙන අතීතයේ ජීවත් නොවී නව ගමනක් යන්න අත්වැල් බැඳ ගනිමු! අනෙක් දේශපාලඥයන්ව විශ්වාස නොකළට කමක් නෑ! විපක්ෂයේ ඉඳන් රටට වැඩක් කරන මාව විශ්වාස කරන්න! විපක්ෂ නායක සජිත් උතුරේදී සියලු දෙනාටම විවෘත ආරාධනාවක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 14, 2024
in Exclusive
Reading Time: 20 mins read
A A
Share on WhatsAppShare on Facebook

අප සියලු දෙනාම අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතු බවත් අතීතයේ මිහිරි හා අමිහිරි දේවල් ඇති බවත් ඒ දේවල් දෙකෙන්ම ජාති ආගම් කුල ගෝත්‍ර තරාතිරම් පක්ෂ භේදයෙන් ඉවත් කර එක රටක එක ජනතාවක් ලෙස එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේ ම අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන මිහිරි වුවත් අමිහිරි වුවත් අතීතයේ ජීවත් නොවී නව ගමනක් යාමට එක්වන ලෙසත් සෙසු දේශපාලනඥයන් විශ්වාස නොකළත් විපක්ෂයේ සිට රටට වැඩක් කළ තමාව විශ්වාස කරන ලෙසත් මෙතෙක් කල් කුඩම්මාගේ සැලකිල්ල ලැබුණු උතුරු නැගෙනහිර පළාත් ද්විත්වයටම සංවර්ධනයේ අරුණළු උදා කරන්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා වන තමා පොරොන්දු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 10) යාපනය කන්කසන්තුරේ අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 230 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේග රජයක් තුළ යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉතිහාසයේ නව ගමනක්, නව පෙරළියක් හා හැරවුම් ලක්ෂයක් ආරම්භ කරනා බවත් යටිතල පහසුකම් මෙන්ම ජනතාවගේ සංවර්ධනය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්යේ ආසන මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කාර්මික ජනපද ආරම්භ කරනා බවත් සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කරනා බවත් යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක්, දැනුමේ කේන්ද්‍රස්ථානයක් හා උගතුන් හා බුද්ධිමතුන් බිහි කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 230ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2573ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

කයිවාරුවක් නෙමෙයි! 2024 ඉවර වෙන්න කලින් පාතාලයයි කුඩුයි අවසන්! පොලිස්පති අවසන් දින ප්‍රකාශයට පත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණයේදී ආර්ථික ප්‍රශ්නයට උත්තර හොයාගන්නේ නැතිව අනම් මනම් කිව්වොත් ඒ අපේක්ෂකයා අවුට්! කාර් එකේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයට ටින්කරින් බාස් කෙනෙක් හොයාගෙන වැඩක් නෑ! ආර්ථික ප්‍රශ්නය උඩට අරගෙන චරිත මේ ගැහුවේ කාටද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.