• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් මුලින්ම කාරක සභාවක් දැම්මා! මෛත්‍රීපාල ජනාධිපති කොමිසමක් දැම්මා! ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් ඇහුවා! චැනල් ෆෝ නාලිකාව කළ හෙළිදරව්ව ගැන හොයන්න රනිල් කමිටුවක් දැම්මා! ජනාධිපති කොමිසමේ නිර්දේශ එකක්වත් ක්‍රියාත්මක නොකර රනිල් මේ බේරගන්න හදන්නේ කාවද? පාස්කු ප්‍රහාරය මෙහෙයවපු කණ්ඩායම හෙළිවෙනවා දකින්න ජනාධිපතිවරයා කැමැති නැද්ද? නැත්නම් මේ හදන්නේ රනිල්ව තමන්ම බේරෙන්නද? රනිල්ගේ අලුත් පාස්කු කමිටුව මුජිබර් පට්ට ගහයි! VIDEO I Sri Lanka Latest News

June 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් පසුගිය දිනෙක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ නව කොමිසම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා දැඩි විවේචනයක් සිදු කළ ආකාරයක් දැකගත හැකිවිය. Sri Lanka Latest News

”පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා කමිටුවක් පත්කර තිබෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ කොමිසන් සභා කිහිපයක්ම පිහිටවනු ලැබුවා. වික්‍රමසිංහ මහත්තයා අගමැතිව සිටි කාලයේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළා. ඒ කාරක සභාවෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කරලා වාර්තාවක් ලබාදිලා තිබෙනවා. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිසමන් පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කරලා වාර්තාවක් ලබාදිලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් නඩු විභාග කරලා තුන්දෙනෙක් වරදකරුවන් බවට පත් කරලා ඔවුන්ට දඩ මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාවෙන් විකාශනය වුණ වාර්තා වැඩසටහනක් ගැන හොයන්න ජනාධිපතිවරයා කමිටුවක් පත්කළා. ඒ කමිටු වාර්තාව තාව එළිදක්වලා නෑ.

ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්තළ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශ ගණනාවක් ලබාදිලා තිබෙනවා. ඒ නිර්දේශවලින් එකක්වත් තවම ක්‍රියාත්මක කරලා නෑ. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාගේ අකමැත්තක් තිබෙන බව පෙනෙනවා. පොලිසියේ සිටින ඇතැම් නිලධාරින්ට අපරාධ නඩු පවරන ලෙස පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්තළ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශ කරලා තිබුණා. ඒ නිර්දේශයවත් ක්‍රියාත්මක කරලා නෑ.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න නඩු තින්දුවේ තිබෙනවා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය නිසියාකාරව ක්‍රියාත්මක වී නැති බව පෙන්වා දී තිබෙනවා. එසේ නම් ජනාධිපතිවරයා නැවත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කරන්න කමිටුවක් පත් කරන්නේ කුමක හේතුවකටද?

ජනාධිපතිවරයා ජනාධිපතිධුරයට පත් වුණාට පස්සේ කිව්වා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවෙීමට විදේශිය ආරක්ෂක අංශ වල සහාය ලබාගන්නවා කියලා. නමුත් දැන් කියනවා කිසිදු විදේශිය ආරක්ෂක අංශයක සහාය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවෙීමට ලබාගන්නේ නෑ කියලා. පාස්කු ප්‍රහාරය මෙහෙයවපු කණ්ඩායම හෙළිවෙනවා දකින්න ජනාධිපතිවරයා කැමැති නෑ. කතෝලික සභාව පාස්කු ප්‍රහාරය සිදුවන කාලයේ සිටි ජනාධිපති , අගමැති , පොලිස්පති ඇතුළු ප්‍රධානින්ට විරුද්ධව නඩු පැවැරුවා.ජනාධිපති මුක්තිය හේතුවෙන් ජනාධිපතිව එම නඩුවෙන් ඉවත් කළා. නමුත් ජනධිපිවරණයෙන් පසු ඒ නඩුව නැවත කැඳවන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා තමන්වම සුද්ද කර ගන්න නැවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවෙීමට කමිටුවක් පත් කරගත්තා ද කියන සැකය මතුවෙනවා. අලුතින් කමිටු පත් කරලා පාස්කු ප්‍රහාරය පිලිබඳ පරික්ෂණ යට ගහන්න ජනාධිපතිවරයා උත්සහ කරන බවක් පෙනෙන්න තිබෙනවා.”

SendShareShare
Previous Post

සජිත්-අනුර විවාදයේ ඩීල් රැසක් මිහින්තලේ හිමි එළියට දමයි! විපක්ෂයේ කෙනෙක්ට ITN එක ඡන්ද කාලෙකට විතරක් දෙද්දී අනුර එළිවෙනකම් ITN එකේ ඉන්නේ කොහොමද? JVP එකේ නායකයා අනුරද රනිල්ද? මේ ඔක්කොම එක වල්ලේ පොල්! VIDEO I Sri Lanka Latest News

Next Post

යාපනයේ රස්සා නැති උපාධිධාරීන් 4000ක්! රටේම රස්සා නැති උපාධිධාරීන් 50,000ක්! මේක සමස්ත අධ්‍යාපන ක්‍රමයේම වැරැද්දක්! සිංහල පමණයි-දමිළ පමණයි නොකියා වහා නව අධ්‍යාපන ක්‍රම වෙනසකට ‌රට යොමු කරමු! සජිත් උතුරේ ප්‍රශ්නයට උතුරේදීම විසදුම කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.