සජිත් – අනුර විවාදයේදී අනුර පමණක් ස්වාධීන රූපවාහිනියට පැමිණීම සම්බන්ධයෙන් මිහින්තලේ හිමියෝ චෝදනා රැසක් එල්ල කළහ.Sri Lanka Latest News
උන්වහන්සේ කියා සිටියේ මැතිවරණ සමයේදී පමණක් ස්වාධීන රූපවාහිනිය විපක්ෂයේ නායකයන්ට අවස්ථාව දෙද්දී අනුර කුමාර දිසානායක මහතා තනිවම ස්වාධීන රූපවාහිනියට ගොස් පාලු ගෙයි වළං බින්දේ කෙසේද යන්න කියාය.









