• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කයිවාරුවක් නෙමෙයි! 2024 ඉවර වෙන්න කලින් පාතාලයයි කුඩුයි අවසන්! පොලිස්පති අවසන් දින ප්‍රකාශයට පත් කරයි! VIDEO I Sri Lanka Latest News

June 14, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
කෝටි 107ක කුඩු කිලෝ 107ක් පුත්තලමේදී පුච්චයි! තවත් කිලෝ 1000ක් හෙට අනිද්දාම පුච්චන්න සූදානම්! කුඩු පුච්චන හැටි බලන්න වැඩබලන පොලිස්පති දේශබන්දුත් එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 වර්ෂය අවසන් වන විට මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම නිහඬ කරන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරී ඉටු කිරීමේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ  පොලිස් නිලධාරීන්ට සහ ක්ලිෆර්ඩ් කුසලාන  රගර්  තරඟයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා ප්‍රධානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒ බව කියා සිටියේය.

මෙරට තුල විශාල පරිවර්ථනයක් සිදු කරමින් 2023 දෙසැම්බර් මස 17 වන දින අරම්භ කල “යුක්තිය” මෙහෙයුම සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූ බවත්, එය සාර්ථක ලෙස 178 වන දිනයද පසුකල බව ද පොලිසිය බාර ප්‍රධානියා සඳහන් කළේය.

යුක්තිය මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් එක් ලක්ෂ තිස්අට දහස් එකසිය දහසයක් සහ ලැයිස්තුගත අපරාධ කල්ලි 91ක සාමාජිකයන් 965 ක් අතුරින් අපරාධකරුවන් 703 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව ද ඔහු පැවසීය.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ එකමුතුකම තුලින් 2024 වර්ෂය අවසන් වන විට මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මුළුමනින්ම අවසන් කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාකි නිල ඇඳුම අඳින නිලධාරීන් වෙන කවරදාටත් වඩා තම උපරිම කැපවීමෙන් අවංකව ක්‍රියා කරන බවයි පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

සුළු පිරිසක් හැර රටේ මහජනතාව ශ්‍රී ලංකා පොලීසිය  කෙරෙහි ඉමහත් බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

මන්ද මානසික දරුවෙකුට අලුත්මග නගරය මැදදී පොලිසියේ තිදෙනෙක් අමානුෂික විදිහට පහරදීලා! ශ්‍රේෂ්ඨාධිකරණය තුන්දෙනාටම නිදහසට කරුණු කියන්න කියයි! I Sri Lanka Latest News

Next Post

අතීතයේ පාඩම් ඉගෙන ගෙන අතීතයේ ජීවත් නොවී නව ගමනක් යන්න අත්වැල් බැඳ ගනිමු! අනෙක් දේශපාලඥයන්ව විශ්වාස නොකළට කමක් නෑ! විපක්ෂයේ ඉඳන් රටට වැඩක් කරන මාව විශ්වාස කරන්න! විපක්ෂ නායක සජිත් උතුරේදී සියලු දෙනාටම විවෘත ආරාධනාවක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.