අද දින ඩෙල්ෆ්ට් දූපතේ පාසල් වෙත ස්මාර්ට් පන්ති කාමර ලබා දීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කොට තිබේ. Sri Lanka Latest News
ඒ අනුව එම ගමනට ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාද එක්ව සිටියේය.
මේ ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පළ කොට තිබූ වීඩියෝවකි.









