• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා කතෝලික සභාව පාවිච්චි කරලා කරන්න හදපු ලාබ යටිකූට්ටු දේශපාලන වැඩපිළිවෙළ අපිට හෙළිදරව් වුණා..! පාස්කු කමිටුවක් ගැන කියලා නීතිපතිගේ නිල කාලය මාස හයකින් දීර්ඝ කිරීම සම්පූර්ණයෙන්ම අපව නොමග යැවීමක්! ඒක මහ මෝඩ කතාවක්..! කාදිනල් හිමියෝ ලොකු හෙළිදරව්වක…! VIDEO I Sri Lanka Latest News

June 9, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
21 වැනිදාට පාස්කු බෝම්බ ගහලා අවුරුදු 4යි! කොච්චිකඩේ සිට කටුවපිටිය පල්ලියට මහා ජන පවුරක් අරන් යන්න කාදිනල් හිමි සූදානම් වෙයි! කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයන් පරද්දන්න ඕන සියලු දෙනාටම විවෘත ආරාධනාවකුත් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධව රජය සමග කතෝලික සභාව එකඟ වූ සාකච්ඡාවෙන් ඉවත් වන්නට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් නිසා බව මැල්කම් කාදිනල් රංජිත්  කොළඹ අගරදගුරුතුමෝ  පැවැසූහ. (Sri Lanka Latest News)

ජනාධිපතිවරයා කතෝලික සභාව පාවිච්චි කරමින් කරන්නට  උත්සාහ කළ ලාබ දේශපාලන යටිකූට්ටු වැඩපිළිවෙළ තමන් හට හෙළිදරව් වූ බව ද  කාදිනල්තුමෝ  එහිදී කීහ.

දෙවොලපොළ වඩුමුල්ල යහපත් අනුශාසනාදායක මාතා දේවස්ථානයේ 75 වැනි  සංවත්තරය සහ වා ර් ෂි ක මංගල්‍යය සැමරීම වෙනුවෙන් පැවැති දේව මෙහේදී කාදිනල් තුමෝ මේ බව ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරය ගැන කතා කරන විට අපි නිතරම අවදියෙන් ඉන්නේ. ඒක අපේ වගකීමක්. අපේ සහෝදර සහෝදරියන් ,සංචාරක හෝටල්වලට පැමිණි විදේශිකයන් ඇතුළු 274  දෙනකු   අමු අමුවේ ඝාතනය කළා . ඒක තමයි අවුරුදු තිහක් ලංකාවේ තිබුණු අවාසනාවන්ත යුද්ධයෙන් පස්සේ සිදුවුණු ඉතා භයානකම ත්‍රස්තවාදී ප්‍රහාරය. ඒ නිසා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ලෙස අපි ඉල්ලා සිටියේ නිතරම කරුණාකරලා විනිවිද පෙනෙන විමර්ශනයක් කරන්න කියලා . ඒ කියන්නේ එක එක දේශපාලන පක්ෂවලට ඒ අයගේ වැරදි වහගන්න කරන විමර්ශනයක් නෙවෙයි. විනිවිද පෙනෙන හැමෝටම දැකගන්න පුළුවන් ආකාරයේ අවංක විමර්ශනයක් කරන්න කියලයි අපි ඉල්ලා සිටියේ . දැන් ඡන්දයක් එන නිසා විවිධ කණ්ඩායම් කීපයක් ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්ති සහ පාස්කු ප්‍රහාර විමර්ශනය ගැන මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපට දැනුම් දීලා තියෙනවා. රදගුරු මණ්ඩලය ඒ ගැන සතුටු වුණා.

ඒ වගේම දැන් පවතින රජයත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියලා අපිට දැනුම් දුන්නා  .අපි ඒකට සතුටු වුණා. ඒ නිසා අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරන්නට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒ සාකච්ඡාව අවංක චේතනාවකින් කරන ලද ආරාධනයක් නොවන බව පැහැදිලි වන ආකාරයේ ප්‍රකාශයක් අපේ රටේ නායකයා විසින් කරනු ලැබුවා  .එනම් මේ කටයුතුවලදී  තම කමිටුවකට පත්වීම් ලබන නිසා නීතිපතිතුමා එතුමාගේ කාලය තව මාස හයකින් දීර්ඝ කරනවා කියලා  ජනාධිපතිතුමා කළ ප්‍රකාශය  එය සම්පූර්ණයෙන්ම  අප නොමග යැවීමක් හැටියටයි  අපි  දකින්නේ. මොකද නීතිපතිතුමා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි  එතුමාගේ කාලය අවසන් වුණාම තවත් නීතිපති කෙනෙක් පත් කරගන්න පුළුවන් . අපට ප්‍රශ්නයක් නෑ. නීතිපතිතුමාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධව රදගුරු මණ්ඩලයෙන් අහන්න කියන  එක  මහා මෝඩ කතාවක්නේ. රදගුරු මණ්ඩලය දන්නවයැ නීතිපතිතුමාගේ සේවා කාලයේ දික් කරන්නට මොනවද හේතු වුණේ කියලා .අපි දන්නේ නැහැනේ  . අපෙන් අහන්න කියන  එක මහ මෝඩ වැඩක්  .අපිව අමාරුවේ දාන්න කරන වැඩක් .රදගුරුතුමන්ලව අමාරුවේ දාන්න කරන වැඩක්  .ඇයි අපිට බැහැනේ නීතිපතිතුමාගේ සේවය දික් කරන්න.  එහෙම කරන්න හේතුව මොකක්ද කියලා අපි දන්නෙත් නැහැ  .ඉතින් ජනාධිපතිවරයා එහෙම කීම තුළ අපි දැක්කා යම් ආකාරයක යටිකූට්ටු වැඩපිළිවෙළක්. ඒ නිසා අපට සිද්ධ වුණා ඒ  සාකච්ඡා ප්‍රතික්‍ෂේප කරන්නට ඒ වගේම අපිව පාවිච්චි කරමින් යුක්තිය ඉෂ්ට කිරීමට උත්සාහ කරනවා කියලා පෙන්වමින් ජනතාවගේ හිත දිනා ගැනීමට සහ ඡන්දයට එය පාවිච්චි කරන්නට යම්කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම්  ඒක අවංක චේතනාවකින් කරන වැඩක් නොවන බවත් පැහැදිලියි.

කමරාගොඩ මීසම බාර  ටිරෝන් අජිත්  පියතුමාගේ අනුශාසනාව සහ මෙහෙයවීම මත  දේවස්ථාන කිතුණු සංඝය මගින් සංවිධානය කර තිබූ මෙම  ජුබිලි මංගල්‍යය  සහ  දේව මෙහෙය සඳහා  ප්‍රදේශයේ  බෞද්ධ භික්ෂූන් වහන්සේ  සහ  බොදුනු  ජනතාව විශාල පිරිසක් එක්ව  සිටියහ.  මංගල්‍යය කටයුතු වෙනුවෙන් දේවස්ථානයේ  වැඩ කටයුතු රැසකට ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දී  තිබීම  කැපී පෙනෙන්නට තිබිණ. 

lankadeepa

SendShareShare
Previous Post

සජිත්ගේ – අනුරගේ ආරක්ෂාව අනතුරේ! පාස්කු ප්‍රහාරය ගැන කල් තියාම රටට හෙළිකරපු දකුණු ආසියාතික කලාපයේ ආරක්ෂාව භාර ලොක්කා අසංග අබේගුණසේකර හෙළිකරයි! Sri Lanka Latest News

Next Post

පස් කන්දක් ගෙට කඩාවැටෙද්දී මහ රෑ බුරලා බුරලා පවුලක් බේරාගත් බෙල්ලන බල්ලා! Sri Lanka Latest News

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.