ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ නාළිකාවක් වන ITN නාලිකාවට ගොස් තනිවම විවාදයට සම්බන්ධ වීම පිළිබදව මාලිමාවට හිතැති සමාජ මාධ්‍ය නාලිකාද දැඩිව ප්‍රහාර එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
සේපාල් අමරසිංහ යනු එවැනි යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන එක් යූටියුබ්කරුවෙකි.
අනුර කුමාර දිසානායක මහතා තනිවම ආණ්ඩුවේ නාළිකාවට ගොස් සුධර්මන් රදලියගොඩ සමග සාකච්ඡාවකට එක්වීම එහිදී දැඩිව විවේචනයට ලක්වූ ආකාරයක් දැකගත හැකිවිය.









