අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු අතර පක්ෂයේ ජාතික කැඳවුම්කරු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පත් කෙරිණි. Sri Lanka Latest News
එහිදී පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන වැඩකටයුතු සහ සැලසුම් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි.














