‘ඔබ දිනන රට හැදෙන ගමනකට’ යන තේමාව පෙරදැරි කරගනිමින් සමගි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ දීපව්‍යාප්ත වැඩසටහන අද (07) සිට ආරම්භ විය. (Sri Lanka Latest News)
එය අද (07) සිට ජුනි 16 වැනි දා දක්වා දින 10ක කාලයක් දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණ වන පරිදි මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදු කරනු ලැබේ.










