ලබන ජූලි මස මුල් සතියේදී ජනමත විමසුමක් පැවැත්වීමට නියමිත බවත්, ඉන් ලැබෙන ප්‍රථිපලවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට එනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවත් උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
එම ප්‍රතිපලවලට අනුව තුන්වන අපේක්ෂකයා වන්නේ නම් කුමන බඩු බෙදුවද, දේශපාලන කාර්යාල විවෘත කළද ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සටනට නොඑනු ඇති බවද ඒ මහතා කීය.










