‘පාර්ලිමේන්තුව විසුරුවනවා කිව්වා නම් මුන් එකෙක්වත් නෑ’ යනුවෙන් සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තු සභාගැබේදී කළ ප්‍රකාශයක් සජීවීව විකාශය වූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
මෙහිදී අමාත්‍යවරයා සිය යාබද අසුනේ සිටි ඇමැතිවරයාට කළ ප්‍රකාශය සජීවීව විකාශය වී තිබුණේ මෙසේය.










