අද දිනයේ සිනමා ජීවිතයේ 50 වැනි සංවත්සරය සහ 79 වැනි උපන් දිනය සමරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර රන්දෙණිය මහතාට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සුබාශිංසනය පිරිනැමිය යුතු බවත් ඔහු සිනමාවට සහ කලාවට සිදු කළ සේවාව පිළිබඳ ගෞරවය පුදකර සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News









