අද පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ බහින්බස් වීමක් අතරතුරදී කන්ද උඩරට මන්ත්රීවරුන් දෙදෙනකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
පහර කෑම හේතුවෙන් තුවාල ලැබූ එක් මන්ත්රීවරයෙක් වහාම රෝහලට ඇතුළත් කොට ඇති බව වාර්තා වේ.
මන්ත්රී කණ්ඩායම් රැස්වීම අතරතුරදී දෙදෙනා අතර උණුසුම් සංවාදයක් සිදුව ඇති අතර පසුව රැස්වීම අවසාන වීමත් සමග එක් මන්ත්රීවරයෙක් විසින් අනෙක් මන්ත්රීවරයාට පහර දී ඇති බව පැවසේ.










