සක්වල වැඩසටහන යටතේ අද (3) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අම්පාර දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 218 වන සුහුරු පන්ති කාමරය අම්පාර දෙහිඅත්තකණ්ඩිය සදුන්පුර ජාතික පාසලටත්, 219 වැන්න අම්පාර පදියතලාව ගල්ඔඩේ මහා විද්‍යාලයටත්, 220 වැන්න අම්පාර මහඔය බොරපොළ මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









