අවුරුදු 76ක් ගතවන තෙක් බිහිකරගත නොහැකි වූ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය, ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබා එළිදැක්වීමට සූදානම් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය විහිළුසහගත බවය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. (Sri Lanka Latest News)










