මැතිවරණවලට බලපෑම් තිරීමෙන් වළකින ලෙස නීතීඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දීමක් කොට ඇත.Sri Lanka Latest News
ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පවා නොපැවැත්වූ බව පෙන්වා දෙන එම සාමූහිකය ජනතා විශ්වාසය අහිමි වූ පිරිසක් සමග අධිකාරීවාදී පාලනයක් රැගෙන යමින් සිටන බවද පෙන්වා දී ඇත.










