සක්වල වැඩසටහන යටතේ අද (20) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කළුතර දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 194 වන සුහුරු පන්ති කාමරය කළුතර පානදුර අලවියා මුස්ලිම් මහා විද්‍යාලයටත්, 195 වැන්න කළුතර මතුගම දොඩංගොඩ කොස්වත්ත ජනාධිපති විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









