• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් අහලා මඩ ගහන්න ගිය රංගේ බණ්ඩාර මුජිබර්ගෙන් සුද්ද සිංහලෙන්ම අහගනී! මේක අහන්න වටින කතාවක්! අනුන්ට මඩ ගහන්න ගිය රංගේගේ අධ්‍යාපන සුදුසුකම් ගැනත් ප්‍රශ්නයක් මතුවෙයි! VIDEO I Sri Lanka Latest News

May 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා රාජපක්ෂවරුන්ට සහ වික්‍රමසිංහලාට විශාල අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිරූපයට හානි කරන දේවල් මේ දිනවල සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම සිදුකරනවා. සියලු දෙනාගේ පොදු හතුරා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා පත්වෙලා තිබෙනවා. ජාතික ජනබලයේගයේ , රාජපක්ෂ වික්‍රමසිංහ කණ්ඩායමේ පොදු සතුරා සජිත් ප්‍රේමදාස මහත්තයා. වෙන කවුරුත් නෑ. ඒ නිසා මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිරූපයට ඔවුන් විශාල හානියක් සිදුකරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සුදුසුකම් ගැන කතා කරන්නේ දේශපාලනිකව බංකොලොත් වුණ පිරිසක්. එල්ල කරන මඩ ප්‍රහාරවලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා සැලෙන්නෙත් නෑ. සමගි ජනබලවේගය සැලෙන්නෙත් නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා සමඟ දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් සිටිනවා. එවැනි කණ්ඩායමක් අනිත් පක්ෂවලට නෑ.‘‘Sri Lanka Latest News

අද (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

SendShareShare
Previous Post

වැස්සේ පළමු ප්‍රතිපලය එයි! පුත්තලම ගංවතුරෙන් යටවෙයි! Sri Lanka Latest News

Next Post

‘නටපු නැටුමකුත් නෑ – බෙරේ පළුවකුත් නෑ’ ‘කතාව දෝලාවෙන් ගමන පයින්’ ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ ‘අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු’

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.