කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබේ.Sri Lanka Latest News
කොළඹ වරාය පරිශ්‍රය ආසන්නයේ අධිවේගී මාර්ගයේ සේවය කරන සේවකයින්ගේ නිවස්නයක එම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ ගිනි නිවන ඒකකය පැවසුවේ ගිනි නිවන රථ 4ක් එම ස්ථානයට පිටත් කළ බවය.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.