• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

10 වැනිදා මහින්ද රාජ්‍ය දේපොළ විකුණන්න එපා කියලා නිවේදනයක් නිකුත් කළා! 13 වැනිදා රනිල් මහින්දගේ කනට ගැහුවා වගේ ආර්ථික පරිවර්තන පනත කැබිනට් එකේ සම්මත කළා! රනිල් පොහොට්ටුවේ පරමාදර්ශී නායකයා වන මහින්දව කොච්චර නම් අසරණ තැනකට ඇදදැම්මාද? ඩලස් අද රනිල් යටතේ මහින්දට වෙලා තියෙන දේ පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

May 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පසුගිය සඳුදා (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත්තේ 10 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කිරීමට යැයි අද, (16 දින) නාවල “නිදහස” ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය ඇමතූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අවධාරණය කළේය.Sri Lanka Latest News

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටියේ ජාතික සම්පත් විකිණීම මේ මැතිවරණ කාල සීමාව තුළ වහාම නතර කරන ලෙසයි. පැය 72 ක් තුළ එයට දරුණු ලෙස ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සිදු කළේ, IMF සමග වූ එකඟතාවය අනුව, ප්‍රතිව්‍යුහකරණය නමින් රාජ්‍ය සම්පත් පුද්ගලික කරණය කිරීමට අදාල ගිවිසුම් නීති ගත කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ පනත නමින් (Economic Transformation Bill) නමැති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. එසේම, එය නුදුරු කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නීතියක් බවට පත්කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් විසින් තම පරමාදර්ශී නායකයා ලෙස හඳුන්වන මහින්ද රාජපක්ෂ මැතිතුමා වත්මන් පාලනය විසින් කොතරම් අසරණ තත්ත්වයකට ඇද දමා තිබේදැයි මෙමගින් මනාව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. “මහින්ද චින්තන” සහ “සෞභාග්‍යයේ දැක්ම” පලිහක් කොටගෙන Regaining Sri Lanka නමින් හැඳින්වූ ජනතාව ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම අප්‍රසන්න සහගත විහිළුවකැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා මෙලෙස ජාතික සම්පත් උණු කොල්ලයට විජාතික කරණය කිරීම සඳහා ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි අවධාරණය කළේය.

ළමා අපචාර සම්බන්ධයෙන් තමා විසින් පසුගිය දින පාර්ලිමේන්තුවේ දී මතුකල ප්‍රශ්නයකට ලැබුණු පිළිතුර අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ළමා අපයෝජන වලට අදාල නඩු විසිදාස් හැත්ත පහක්(20,075) විභාග වන බව ද 2023 වර්ෂය තුළ පොලිසියට සහ ළමා රක්ෂණ අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9436 ක් බවද පෙන්වා දුන්නේය. ඒ අනුව, මෙරට තුළ දිනකට සිදුවන ළමා අපයෝජන සංඛ්‍යාව 26 කි. එසේම, පොලිස් තොරතුරු වලට අනුව, සිදුවන ළමා අපචාර වලින් වාර්තාවන්නේ දහයෙන් හතරක් පමණකි. එය සැබෑවක් නම් දිනකට රට තුළ සිදුවන ළමා අපයෝජන සංඛ්‍යාව 104 ක් වේ. එසේ නම්, දිනකට සිදුවන ළමා අපයෝජන සංඛ්‍යාව 104කි. වසරකට ලක්‍ෂ නවයකි. මෙයින් පැහැදිලි වෙන්නේ ලෝකයේ ළමා අපචාර වැඩියෙන්ම සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවයි. මැතිවරණ දේශපාලනයෙන් බැහැරව ජාති ආගම් කුල ගෝත්‍ර බේද වලින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙස ලජ්ජාවට කණගාටුවට පමණක් නොව මහත් භීතියට ද පත්විය යුතුය.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා ජනාධිපතිවරයා කරනු ලබන යෝජනාව මැතිවරණ කාමයෙන් තම දේශපාලන ඉලක්ක සපුරා ගැනීම සඳහා ලැජ්ජා විරහිතව ඉදිරියට පැමිණීමකි.

SendShareShare
Previous Post

‘එහෙම ආවට ගියාට පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න බෑ!’ කැබ්නට් මාධ්‍ය හමුවේදී ඇමැති බන්දුල කියපු කතාවට හිටපු මැකො උත්තර දෙයි!  I Sri Lanka Latest News

Next Post

ඒ භයානක කතාව ලාල්කාන්තගේ කටින් පැන්නා! අනෙක් අය ඒක නොකියා හංගගෙන ඉන්නවා! මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක්! ගමේ ඉන්න මිනිස්සු නඩු අහලා ‌දඬුවම් දෙන්න ගියොත් හොඳට තියෙයි! ලාල්කාන්තගේ පරණ මිතුරා විමල් ලාල්කාන්ත කියපු කතාව පට්ට ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.