එකල පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගොඩනැගූ පරිවාස ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ධුරය අනුර කුමාර දිසානායක මහතාට ලබාදීම සඳහා තමන් එදා දැරූ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. (Sri Lanka Latest News)










