තමන්ට මැයි පළවෙනිදා කිසිම කෙනෙකු හෝ පක්ෂයක් ආරාධනා නොකළ බවත් තමන් අවශ්‍ය නැති නිසා එසේ කරන්නට ඇති බවත් ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
බියගම පැවති උත්සවයකට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමද්‍රයන්ත මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් පවසා සිටියා.










