• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිස්නස්කාරයෙක් මිහින්තලේ රක්ෂිතයේ අක්කර 18ක් බලෙන් අල්ලගෙනලු! Sri Lanka Latest News

May 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රජය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති මිහින්තලේ රක්ෂිතයේ අක්කර 18ක පමණ භූමියක් ව්‍යාපාරිකයෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ව්‍යාජ බලපත්‍ර හතරක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. (Sri Lanka Latest News)

ඒ, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කංචනා සෙනවිරත්න, අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් හට ලබාදුන් නියෝගයකට අනුවයි.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කළ බව කියන බලපත්‍ර හතරක් අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කර ඇති බවයි අඩවි වන නිලධාරිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

එමෙන්ම අදාළ බලපත්‍රවල නිත්‍යානුකූලභාවය පිළිබදව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතව විමසීමක් කළ බවද ඔහු පවසා තිබුණා.

කෙසේ වෙතත්, අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කර ඇති අදාළ බලපත්‍ර සම්බන්ධයෙන් කිසිදු සටහනක් හෝ ලේඛණයක් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව නොමැති බවයි මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ.‍

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ජූනි මස 26 වනදා කැඳවීමට නියමිතයි.

hirunews

SendShareShare
Previous Post

අනුරාධපුරේ අපරාධ ඉහළ යන්න හේතුව පොලිසියෙන්ම හොයාගනී! පොලිස්පති අතට අලුත් වාර්තාවක්! OICලා 1106 දෙනකුට හෙට අනිද්දා වෙන්න යන දේ මෙන්න! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා! දැන් එයා අපේ! ඇමතිකම ගැන දැන් කිසිම කැමැත්තක් නෑ! අපේ ජනාධිපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ! ආණ්ඩුවට නෝන්ඩියක් දමමින් මෛත්‍රී කියයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper