• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම දේශපාලන නායකයෙක් පාස්කු ප්‍රහාරයේ සැමරුම් උත්සවයකට සහභාගී වෙලා ඉන්නවා දැක්කෙ නෑ! විපක්ෂනායක සජිත් සජබ කතෝලික කමිටුවෙන් සංවිධාන කරපු ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ දානමය පින්කමකට එක්වෙයි! පාස්කු මහමොළකරුවන් නීතිය ඉදිරියට ගෙන එන බවට යළි පොරොන්දු වෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

මීට වසර 5කට පෙර මිලේච්ඡ ත්‍රස්තවාදීන් මෙරට දේවස්ථානය සහ හෝටල් ගණනාවක් ඉලක්ක කර ගෙන සිදු කල මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙරට කතෝලික භක්තිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාවට ජීවිත, අත්පා අහිමි වීම් සිදු වූ බවත් වසර 5ක් ගත වී ඇතත් මෙම ප්‍රහාරයට අදාළ සත්‍ය තොරතුරු මහමොළකරුවන්, මෙය පිටුපස කටයුතු කළ පුද්ගලයන් හා කණ්ඩායම් සම්බන්ධ සත්‍ය හෙළිදරව් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට මෙතෙක් බිහි වූ සැම නායකයකුම මෙහි සත්‍ය සොයා දෙන බවට පොරොන්දු වූ බවත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවත් මිනිසුන්ගේ ඡන්දය ⁣ගැනීමට පමණක් ඔවුන් එම පොරොන්දු සිදු කළත් ඉන්පසුව මිනිසුන් මංමුලා කරමින් සත්‍ය වසන් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එවන් පරිසරයක් තුළ කුමන ආකාරයකින්වත් මේ මිලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ කිසිම අයකු ඉන් ගලවා ගැනීමට තමා කටයුතු නොකරන බවත් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරුවන් හා කණ්ඩායම් නීතිය හමුවට ගෙනවිත් මොවුන්ට විරුද්ධව උපරිම දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයට වසර 5ක් සැපිරිම නිමිත්තෙන් සමගි ජන බලවේගයේ කතෝලික කමිටුව කොළඹ ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ සංවිධානය කර තිබූ දානමය පුන්‍යකර්මයක් සඳහා එක්වෙමිනි.

තමා මේ වන විටත් අගරදගුරු අතිඋතුම් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවට, කතෝලික පියතුමන්ලාට සහ රටේ ජනතාවට පොරොන්දු වී සිටින්නේ මෙම මිලේච්ඡ ප්‍රහාරයට නීතිය හමුවේ ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් මේ පිටුලස ඇති බලවේග නීතිය හමුවට ගෙන එන බවත් තමන්ගේ තනතුරු තාන්න මාන්න ආරක්ෂා කර ගැනීමට මේ වින්දිතයන් පාවා නෙදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

එසේම මෙතෙක් කල් බිහි වූ ආණ්ඩු ජනතාව, කතෝලික ප්‍රජාව සහ කාදිනල් තුමා රවටමින් තනතුරට පත් වු පසු මෙයට සාධාරණයක් ඉටු නොකරමින් මෙහි සැබෑ මොලකරුවන් රකින ක්‍රියාපිළිවෙතක යොමු වුවත් සමගි ජන බලවේග රජයක් තුළ සිමා මායිම් තරාතිරම් නොබලා මෙම මිලේච්ඡ ප්‍රහාරය සිදු කල අයට දඩුවම් ලබා දෙන බවත් මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සමග සජිත් ප්‍රේමදාස වන තමා ඩීල් නොදමන බවත් තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මෙම දානමය අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ද එක් විය. එසේම ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පූජාව මෙහෙයවීම සිදු කළේය.

SendShareShare
Previous Post

වෙනදා ආවේ ආචාර්ය මහාචාර්යවරු! දැන් නටන්නේ නළු නිළියෝ! අලුත් අවුරුද්දේ ටීවීවලට ගිය කලක්! අලුත් නිළියන්ට ප්‍රවීණ නළු තිරිමාදුර මෙහෙම තදට ගැහුවේ ඇයි? Sri Lanka Latest News

Next Post

ඩාලි පාරේ කලබලය අස්සේ පොලිස් නිලධාරීන් මැද හිටපු සිවිල් පුද්ගලයා කව්ද? මොනවද කළේ? Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper