• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු ජීවත් කරවන්න හදපු සුනාමි කුළුණු 77න් 55ක් මැරිලා! වැසි මාපක 122කින් 52ක් වැඩ නෑ! මොන අපරාධද මේ! මේවා ගැන බලන්න එකෙක්වත් නැද්ද? I Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ආයෙ සුනාමියක් ආවොත් බඩුම තමයි! රට පුරා ඉදිකරපු සුනාමි සංඥා කුළුණු 77න් 57ක්ම වැඩ කරන්නේ නෑ! සමහර ඒවා බිමට වැටෙන්න ඔන්න මෙන්න! මාධ්‍ය කියනකම් දිස්ත්‍රික් ලේකම්වරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින්  ස්ථාපනය කෙරුණු  සුනාමි සහ සුළි සුළං සඳහා පූර්ව  දැනුම් දීමේ කුලුනු 77න් කුලුනු  පනස් පහක් අක්‍රියවී  පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.Sri Lanka Latest News

මෙම කුලුනු  වෙනුවෙන් 2016 වර්ෂයේ සිට මේ දක්වා පෞද්ගලික ආයතන වෙත රුපියල් කෝටි නවයක්ද නඩත්තු වෙනුවෙන් තවත් මුදලක්ද වැය කර ඇතත් එම කුලුනු ඉදිකිරීමේ අරමුණු ඉෂ්ට වී නැති බවද  වාර්තාවේ දැක්වෙයි.

පූර්ව දැනුම් දීමේ කුලුනු වෙනුවට වර්තමානයේ වෙනත් විකල්ප කෙරෙහි අවධානය යොමුවී ඇති බව  විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.

එසේම ගංගා ද්‍රෝණි පහක් ආශ්‍රිතව පිහිටුවා ඇති ස්වයංක්‍රීය වැසි මාපක  122කින් පනස් දෙකක් අක්‍රිය වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

තවද ආපදා කළමනාකරණ ආදී තිබූ රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා ආපදා මෙහෙයුම් රථයද රුපියල් ලක්ෂ තිහකට වැඩි ප්‍රදර්ශන රථයද  අව්වැසි ආවරණයක් නොමැතිව අනාරක්ෂිතව ගාල් කර තිබූ බව විගණන කාර්යාලය පවසයි.

ජංගම ප්‍රදර්ශන රථය එම අරමුණින් බැහැරව බඩු ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබූ බවද විගණනයේදී තොරතුරු හෙළි වී ඇත.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික ව්‍යසනවලින් සිදුවන ආපදාවන් කළමනාකරණය සඳහා සම්බන්ධිත ආයතනවල කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාවේය.

SendShareShare
Previous Post

මිනිස්සුන්ගේ එහෙමත් ආදරයක්! හැම දේශපාලඥයෙකුටම ලොකු පාඩමක්! ඇමැතිකමක් තියා මන්ත්‍රීකමක්වත් නැතිව ගෙදරට වෙලා හිටපු තෙවරප්පෙරුමගේ අවසන් ගමනට ආපු සෙනග කන්දරාව කොහොමද? මිනිස්සු අඬපු හැටි දැක්කද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මණ්ඩතිවු දූපත පර්යේෂණ මධ්‍යස්ථානයක් හදන්න ඉන්දියාවට! මෝදිටම හරියන මෙහේ ‘පප්පා’ කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper