• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අඟහරු’ වෙත යවන 4 දෙනාට නාසා ආයතනය ලංකාවේ කෙල්ලෙකුත් තෝර ගනී! I Sri Lanka Latest News

April 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

නාසා (NASA) ආයතනය මගින් සිදුකරන අඟහරු මෙහෙයුමට අදාළ කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකරද ඇතුළත් කර ඇති බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.Sri Lanka Latest News

NASA වෙබ් අඩවියේ පළ කර ඇති පරිදි මේ සඳහා, ජේසන් ලී (Jason Lee),ස්ටෙෆනි නවාරෝ (Stephenie Navarro), ශාරීෆ් අල් රොමායිති (Shareef Al Romaithi) මෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පියුමි විජේසේකර (Piyumi Wijesekara) සුදුසුකම් ලබා ඇත.

හුදකලාව සමඟ ගැටෙමින් පෘථිවියෙන් දුරස්ථ ව කටයුතු කිරීමට මිනිසා හැඩගැසෙන්නේ කෙසේ ද යන්න  HERA වැඩසටහන මඟින් අධ්‍යයනය කෙරෙන අතර සඳ, අඟහරු සහ වෙනත් ආකාශ වස්තූන් වෙතට දියත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනාගත මෙහෙයුම් සඳහා මෙමඟින් ලබා ගැනෙන අත්දැකීම් ඉවහල් වන බව නාසා ආයතනය සඳහන් කර තිබේ

NASA ආයතනයට අයත්, හූස්ටන්හි, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනා ඇති අඟහරු ග්‍රහයාට සමාන පරිසරයේ  දින 45ක් හුදකලා වීමට කැමැති සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා අයදුම් භාර ගන්නා බව  නාසා ආයතය නිවේදනය කර තිබු අතර Human Exploration Research Analog (HERA) ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසර සඳහා මෙහෙයුම් හතරක් සැලසුම්කර ඇති අතර ඒ අතරින් පළමු වැන්න පසුගිය මාර්තු 18 වැනි දා අවසාන විය.

මේ අතරින් දෙවැනි   මෙහෙයුම සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් අතුරෙන් ඒ සඳහා සුදුසු ම පුද්ගලයන් සිව් දෙනා තොරා ගැනීමට NASA ආයතනය කටයුතු කර තිබුණා. පෙරේදා (15) ඔවුන් කවුරුන් ද යන වග නිල වශයෙන් නිවේදනය කෙරුණා.

HERA ව්‍යාපෘතියට අයත් දෙවැනි කණ්ඩායමේ සාමාජිකාවක වීමට වරම් ලබා ඇති පියුමි විජේසේකර, NASA ආයතනයට ම අයත්, සිලිකන් නිම්නයේ පිහිටා ඇති Ames Research Center හි විකිරණ ජෛවභෞතික විද්‍යා පර්යේෂණාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරයි

SendShareShare
Previous Post

මේක අසුබ ලකුණක්ද? පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම බිමට කඩන් වැටිලා! Sri Lanka Latest News

Next Post

යෝජනා 7ක් අරන් මාලිමාව කාදිනල් හිමියන් හමුවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.