• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ අය හමුදාවේ ඉන්නවා නම් කියන්න! රුසියාවේ ලංකා තානාපති කාර්යාලය රුසියානු බලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලයි! I Sri Lanka Latest News

April 14, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පුටින්ට හමුදාව ඇතුළෙන්ම කැරැල්ලක්! හොඳටම බයවෙයි! මොස්කව් ආරක්ෂාව තර කරයි! ප්‍රහාරයක් අත ළඟ වගෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.Sri Lanka Latest News

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ රුසියානු හමුදාවට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් බඳවාගැනීම මේ දිනවල බහුලව සිදුවන බවය.

ඉන් බොහෝ පිරිසක් සංචාරක වීසා මත රුසියාවට පැමිණ හමුදා සේවයට එක්වන පුද්ගලයින් බව සඳහන් වෙයි.

ශ්‍රී ලාංකිකයින් ද එලෙස සංචාරක වීසා මත පැමිණ රුසියානු හමුදාවට එක්ව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේය.

එහෙත් ඒ පිළිබඳව නිසි තොරතුරු තානාපති කාර්යාලය සතුව නොමැති බැවින් ශ්‍රී ලාංකිකයින් එරට හමුදා සේවයේ කටයුතු කරන්නේ නම් ඒ  පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස තානාපති කාර්යාලය රුසියානු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

යම් ශ්‍රී ලාංකිකයෙකු රුසියානු හමුදා සමඟ එක්වන්නේ නම් තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය සදහන් කළේය.

පසුගිය දින කිහිපය තුළ රුසියානු හමුදාව සමග එක්ව සිටි ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

කෙසේවෙතත් තානාපති කාර්යාලය සතුව තොරතුරු නොමැති බැවින් මියයන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව හෝ තුවාල ලබන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේය.

SendShareShare
Previous Post

ලංකාවට එන විදේශිකයන්ව සුද්ද කරන්න හදන මේ වගේ උන් නිසා රටම සවුත්තු වෙනවා! කෝ මේවට ඇක්ෂන්? VIDEO I Sri Lanka Latest News

Next Post

අද රනිල් සීතල නුවරඑළියේ! හරීන් එක්ක අවුරුදු උත්සවයක් බලන්න ගිහින් කොට්ටාපොර ගහන හැටිත් බලයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper