• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියාවේ කුලීහේවායන් ලෙස පඩියට රස්සාවට ගිය ලංකාවේ තවත් හිටපු සෙබළුන් දෙදෙනෙක් මරුට! I Sri Lanka Latest News

April 13, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පුටින්ට හමුදාව ඇතුළෙන්ම කැරැල්ලක්! හොඳටම බයවෙයි! මොස්කව් ආරක්ෂාව තර කරයි! ප්‍රහාරයක් අත ළඟ වගෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුසියානු හමුදාවේ සහායක සේවා රැකියා ලබා දෙන බව සඳහන් කරමින් සංචාරක වීසා මත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස එරට හමුදාවට බඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (10) රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.Sri Lanka Latest News

යුක්රේන දේශ සීමාවේ යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම සෙබළුන් දෙදෙනා ඇතුළු රුසියානු හමුදාවේ කිහිපදෙනෙකු මියගොස් ඇති බව සඳහන් කරයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුද වාහන පෙළකට වන අතර ප්‍රහාරය එල්ල වන විට ඒ ආසන්න ප්‍රදේ ශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයකු ඒ සම්බන්ධයෙන් තම නිවෙසට (11) පවසා ඇති බව ද ආරංචි මාර්ග පවසයි.

මියගොස් ඇත්තේ සහ මෙම තොරතුරු මෙරටට ලබාදී ඇත්තේ යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින අයකු බව ද වාර්තා වෙයි.

සහායක සේවා කටයුතු සඳහා යැයි පවසමින් මෙරට හමුදාවේ විශ්‍රාම ගිය සැලකිය යුතු පිරිසක් රුසියාවට රැගෙන ගොස් අවි පුහුණුව නැවත ලබා දෙමින් කුරි හේවායන් ලෙස රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට යොදවන බව රුසියානු හමුදාවෙන් පලාවිත් මේ වන විට මෙරට සිටින යුද හමුදාවේ විශ්‍රාමිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට දින කිහිපයකට පෙර පැමිණිල්ලක් ද කර තිබේ.

මෙම ජාවාරම සිදු කරන පුද්ගලයන් හා ඒජන්සි සම්බ- න්ධයෙන් බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙමින් පවසා ඇත්තේ රුසියානු හමුදාවේ. කුලී හේවායන් ලෙස යොදවා ඇති ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් අන්ත ලෙස දුක් විඳින බවයි. බිලි බෝයි ලෙස යොදා ගන්නා ඔවුන්ට පැන යෑමට ද නොහැකි අතර පසුපසට පැමිණෙන්නේ නම් වෙඩි තබන බව ද වාර්තා වෙයි. පලා යෑමට සුදානම් වුවහොත් සිදුවන්නේ ද වෙඩි කන්නට බව එම සෙබළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත.

දින ගණනක් නිරාහාරව සිට කැලෑ මාර්ගයක් ඔස්සේ ගමන් කොට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද සහාය ඇතිව මෙරටට පැමිණි බව රුසියානු හමුදාවෙන් පලා ආ ශ්‍රී ලාංකිකයා පවසා තිබේ. රුසියානු භාෂාවෙන් ඇති ලියකියවිලි පෙන්වා මෙම වංචාව සිදු කරන පුද්ගලයන් සම්බ න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් වීමර්ශනයක් ආරම්භ කර තිබේ

ගයාන් කුමාර වීරසිංහ
මහින්ද අලුත් ගෙදර

SendShareShare
Previous Post

ඉරානය ඊශ්‍රායලයට ගහනවා! අමෙරිකාව කියයි! I Sri Lanka Latest News

Next Post

සමහරු පොලිසියට පලු යන්න බනිනවා! නීතිය අතට අරන් වැඩ කරනවා කියනවා! හැබැයි ඊයෙ පොලිසියට හැමෝම හොඳ කිව්වා! ගම්බිම්වලට යන්න බස් නැතිව පැය ගණන් පෝලිම්වල රස්තියාදු වෙච්ච මිනිස්සුන් පොලිසියේ බස්වල දාලා ගම්බිම්වලට යැව්වා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.