සන්ධානයට පුද්ගලයන් එකතු කර ගැනීමේදී වාසිය තකා එහෙට මෙහෙට පනින පුද්ගලයන් පිළිබද ප්‍රවේශම් විය යුතු බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ නොමැති වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු අර්බූදයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවකි.










