සෑම ගමකම ළමා හා මාතෘ සායන ක්ෂණිකව විවෘත කිරීමේ හැකියාව පිළිබද සොයා බලන ලෙස ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ.
එම නිවේදනයේ මෙසේද සදහන්ය.











