ඩීල්කාරයන් බවට අපට චෝදනා කරමින් ඇගිල්ල දිගු කරන ගමන් ආණ්ඩුවත් සමග ඩීල් දමා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ කාර්යාල පාවිච්චි කිරීම සදහා කැබිනට් පත්රිකා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් වහාම සොයා බැලිය යුතු බවකි.
එමෙන්ම ආණ්ඩුව ජනතාවට සහන ලබා දීමේදී දේශපාලනීකරණයෙන් තොරව කටයුතු කළ යුතු බවද කරුණානායක මහතා ප්රකාශ කර ඇත.
එම අදහස් ඇතුළත් වීඩියෝව මෙසේය.










