ඔන්ලයින් පනතට එරෙහිව පෙත්සම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වීම හේතුවෙන් ඇතැම් දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය රාත්‍රී 8 වනතෙක් පෙත්සම් විභාග කර නිර්දේශ ඉදිරිපත් කළ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.Sri Lanka Latest News
මේ නිර්දේශ නොතකා කතානායකවරයා ඔන්ලයින් පනතට අස්සන් කිරීම හේතුවෙන් අධිකරණයට පවා අපහාසයක් සිදුව ඇති බව පීරිස් මහතා පෙන්වා දුන්නේය.










